Saturday, April 11, 2009

සමාන පද

සමාන පද

අම්මා - මව, දිනිති, ජනනී, මාතාව, මෝ,මෑණියෝ,මාතා,මාතෘ

තාත්තා - පියා, පීතෘ, අප්පච්චි, අප්පා

සීයා - ආතා, මුත්තා

පුතා - පුත්‍රයා, පුතණුවන්

දුව - දියණිය, දෝණිය, දුහිතෘ

උගත් - වෘක්ත, පණිඩිත, බහුශ්‍රැත, පඬි, වියත්, නැණැති, ප්‍රඥාසාර

කැමති - රුචි, මනාප, රිසි

මිණිගෙඩිය- ගෙජ්ජි, රසුදැල්, කිකිණි

මොනරා - මයුර, මියුර, සිකි, ශඛි, පිල්බර, නිල්කැට

දූපත - දූව, දීපය, දිවයින

පොත - පුස්තකය, ග්‍රන්ථය

අපාය - දුගතිය, නිරය, යමපුර, යමලොව, අවීචිය. නරකාදිය

සක්‍රයා- සක්දෙවි, තිනෙත්, ඊශ්වර

තඑවර- අදුර, අන්ධකාරය, ඇදිරිය

කොඩිය - දද, ධජ, ජත්‍රය, කෙහෙළි

ප්‍රසිද්ධ - පතළ, පළ, පසිඳු, ප්‍රකට, පුවතර, පරසිදු

තරැණ - තුරැණු, යෞවන, යොවුන්

නියගය - පෑවිල්ල, ඉඩෝරය

කෑම - බොජුන්, භෝජන, ආහාර, ගොදුර

මහලු - නාකි, වෘද්ධ, වියපත්, වයස්ගත, වයෝවෘද්ධ

දැහැමි - ධාර්මික, ධාර්මිෂ්ඨ

තෑග්ග - තිළිණය, ත්‍යාගය, පඬුරැ

මුහුණ - වත, මුවන, මුව, වදන, වක්ත්‍රය

නිතරම- නිරතුරු, නිබද, නිති, නොකඩවා

ගින්දර - අග්නි, නල, අනල

පින් - කුසල්, පුණ්‍ය, සඳහම්

මිනිසා - නර, මනුෂ්‍යයා, මනු, මානව

ලියුම - ලිපිය, ලියමන, හසුන

අශ්වයා - තුරංග, සිදු, අස්, තුරඟ

වහළය - පියස්ස, වියන, සෙවිල්ල

කෙට්ටු - සිහින්, කේඩෑරි, කෙසග,කෘශ

පාර - මාර්ගය, වීදිය, මග, මාවත

බඩ - උදරය, ගැබ, කුස

පොළොව - දියත, මිහිකත, පෘථීවිය, මිහිමඩල, බිම, මිහි, මී, දෙරණ, භූමිය, ධරණි

පැරණි - පුරාණ, ආදිකාලීන, පෞරාණික

නවීන - අලුත්, නව, නූතන, නොපැරණි

කුරුල්ලා - පක්ෂියා, සියොත්, විහග, සකුණ, සියුරු, දද, සකලයන්

කැලෑව - වනය, වනාන්තරය, අරණ, වල, බැද්ද,

ඹෟෂධ - බෙහෙත්, ඹසු

අවුරුද්ද - වසර, වර්ෂය, වස

රත්රන් - ස්වර්ණ, කසුන්, කනා, කනක, සුවන්, හේම,රන්,රත්‍රන්,කාන්චන,

සූර්යයා - දිනකර, දිනියුරු, දියනෙත, දිනමිණ, දිනිදු, දිවාකර, දිවයුරු, ඉර, දිනපති, බාසුරැ, රවි, රිවි,හිරු,
සහසැස්, නගෝමිණි, සැඬරැස්, නුඹමිණි, සහසකර,සැඩකර, අඳුරුරුපු, ගිම්රුස්, ගහමිණ, දිනරද, තික්මෙරද, දිනේන්ද්‍ර

හඳ - සඳ, චන්ද්‍රයා, තාරපති, තරුපති, තරිදු, නිශාකර, හිමකර, සිසි, සිසිලකර, නිසයුරු, තුසරකර, සොමි, සසදර, ලළිඳු

පාර - මාවත, මඟ, මාර්ගය

එක්ක - සහ, හා, සමග, කැටුව

උදය - පාන්දර, අලුයම, උදෑසන, හිමිදිරිය

පාසල - විදුහල, විද්‍යාලය, පාඨශාලාව, සිප්හල, ඉස්කෝලය, ශාස්ත්‍රාලය

වාහනය - රථය, රිය, යානය

නංගී - නැගණිය

ගුරැතුමා - ගුරැවරයා, අචාර්යවරයා, විනයු, ඇදුරා

ඉක්මනින් - විගසින්, විගසට, කඩිනමින්, හනික, වහාම, යුහුසුලුව, නොලස්වා, අප්‍රමාදව, නොපමාව, කඩිසරව

දෙපැත්ත - දෙපස, දෙපාර්ශවය, දෙපළ, උභයපාර්ශව

ළඟ - අසල, කිට්ටුව, මෙහා, සමීපය, නුදුර, මෑත, මෙපිට, ආසන්න, මොබ, අසබඩ

අමාරැ - අපහසු, දුෂ්කර

ප්‍රශංසාව - ස්තූතිය, තුතිය, පැසසුම, ගෞරවය

සිරිත - චාරිත්‍රය

හඬ - නාදය, ශබ්දය, නද, රාවය, රැව්, ධ්වනිය

ගෙදර - නිවස, ගෙය, නිවාසය, ගෘහය, අගර, වාසස්ථානය

රෑ - රාත්‍රිය, නිශා

වැස්ස - වර්ෂාව, අහස්දිය

වෙල - කෙත, කුඹුර

පෙර - මුලින්, කලින්, පළමුව, ඉස්සර, ආදී, පුරාණ, අතීතයේ

මහ - ලොකු, විශාල, මහත්, විසල්

ඇදිරිය - කළුවර, අන්ධකාරය, අඳුර

විදුලිය - විද්‍යුතය

පමා - ප්‍රමාද, පරක්කු, ලස

පුදුම - අපූරැ, කදිම

හපන්කම් - දස්කම්, දක්ෂකම්, හැකිකම්, හැකියා, සමත්කම්, දක්ෂතා, සමර්ථතා, නිපුණතා, ප්‍රවීණතා, කුසලතා

රජතුමා - රජ, නිරිඳු, මිහිපල්, නරේන්ද්‍ර, භූපල්, නරපති, නරනිඳු, මහීපාල, නරදෙව්, භූපති

ප්‍රසිද්ධ - පවර, පසිඳු, පරසිදු, පුවතර, ප්‍රකට, පතළ

කෙළවර - අග, අන්තය, කොන, අග්‍රය, අවසානය, නිමාව, සීමාව, සමාප්තිය

කතාව - අන්දරය, කතන්දරය, කථාව

අසහ - ගුවන, අඹර, ආකාශය, ගගන, නුබ, නබෝගැබ, පවන්මග, සියොත්මග

දිලිසෙන - දිලෙන, බබළන

දෑස - දෙනෙත, දෙනුවන, දෙනයන, දෙඇස්, ඇස්දෙක

තොරතුරු - විස්තර, තතු

ඥානවන්ත - නුවණැති, නුවණක්කාර, පඥාවන්ත, බුද්ධිමත්,ප්‍රඥාසාර, නැණවත්, නැණැති, උගත්

යාළුවා - මිත්‍රයා, මිතුරා, සගයා, යහළුවා, සකි, සබඳ, සුහද, හිතවතා, සහෘදයා

කන්ද - පර්වතය, පව්ව, ගිර

අලියා - හස්තියා, ගජ, නා, ඇතා, වරුණ

මුවා - මිග, මෘග

ලී - දැව

වතුර - ජලය, දිය, පැන්, උදක, අඹ

ගඟ - ගංගාව, නදිය

සතුරා - හතුරා, පිළිමල්, ප්‍රතිමල්ලවයා,

266 comments:

  1. තව දාන්න.
    මම අමසර........

    ReplyDelete
  2. good , most wanted words
    for kids...

    ReplyDelete
  3. ඉස්පාසුවක් සහ දෑතේ සවිය යන ඒවාට සමාන පද

    ReplyDelete
  4. ජම්බු වලට සමාන පදයක් කියන්න

    ReplyDelete
  5. කරන්න ට සමාන වචනයක් කියන්න

    ReplyDelete
  6. බොහො කාලයක් කියන එකට සමාන වචනයක්

    ReplyDelete
  7. බටනලවට සමාන පදයක්

    ReplyDelete
  8. It is very useful for our children.thank you very much.

    ReplyDelete
  9. තරාදිය ට සමාන පදයක්

    ReplyDelete
  10. නෙලුම් මලට සමාන පද ටිකක්

    ReplyDelete
  11. දියමන්ති වලට සමාන පද

    ReplyDelete
  12. අමෘතයට සමාන පදයක් සහ කපොල්ලට සමාන පදයක්

    ReplyDelete
  13. අමෘතයට සමාන පදයක් සහ කපොල්ලට සමාන පදයක්

    ReplyDelete
  14. තොල් යන්නට සමාන පදයක් කියන්න

    ReplyDelete
  15. තොල් යන්නට සමාන පදයක් කියන්න

    ReplyDelete
  16. බෙරවාට සමාන පදයල්

    ReplyDelete
  17. දියමන්ති යට සමාන පද

    ReplyDelete
  18. wishala gaswalta samana paryaya padhayak

    ReplyDelete
  19. එක්සත් වලට සමාන පදයක්

    ReplyDelete
  20. පංච තූර්ය වලට සමාන පදයපදය

    ReplyDelete
  21. පංචතූර්‍ය සමාන පද දෙන්න....

    ReplyDelete
  22. රැලි වලට සමාන පදයක් දෙන්න...

    ReplyDelete
  23. ගල්පරයට සමාන වචනයක් ියන්න

    ReplyDelete
  24. ගල්පරයට සමාන වචනයක් ියන්න

    ReplyDelete
  25. උගුස්සට සාමාන පදයක් කියන්නකෝ

    ReplyDelete
  26. කිරි යි දිලිසෙනවටයි සමාන පද

    ReplyDelete
    Replies
    1. කිරි - ක්ෂීර
      දිලිසෙනවා - දිදුලනවා,දිලෙනවා

      Delete
  27. ගැඹුර සමාන පදයක් ඕන

    ReplyDelete
  28. සිංහයාට සමාන පද මොනවාද?

    ReplyDelete
    Replies
    1. කෙසරිදු,සිහ

      Delete
    2. බාසුරු , කේසර , මිගිදු , මෘගපති

      Delete
  29. වැල ට සමාන පදයක්

    ReplyDelete
  30. ගද්‍ය යන්නට සමාන පදයක්

    ReplyDelete
  31. බැරි කියන්න සමාන පදයක්

    ReplyDelete
  32. කථනයට දක්ශ යන අර්ථය දෙන "වා" අකුරෙන් පටන්ගෙන "ර" අකුරෙන් අවසන් වන අකුරු 5 වචනයක් කියන්න පුලුවන්ද

    ReplyDelete
  33. රුපු යන්නට සමාන පදයක්

    ReplyDelete
  34. සිත ට සමාන පදය මොකක්ද?

    ReplyDelete
  35. නෙළුම ට සමාන පද මොනවද?

    ReplyDelete
    Replies
    1. සියපත , අරවින්ද , තඹර, තඹුරු ,

      Delete
  36. දූපතට සමාන පද මොනවද

    ReplyDelete
    Replies
    1. දිවයින , දූව , කොදෙව්ව


      Delete
  37. උපමා වලට සමාන පදයක්

    ReplyDelete
  38. පැපාෙල් ekata samana pathayak kiyanda

    ReplyDelete
  39. මිදුලට සමාන පදය
    ක්

    ReplyDelete
    Replies
    1. මිදුලට සමාන පදයක් දන්න කෙනෙක් ඉන්නවනං කියන්නෝ.. ඉක්මනටම Plz...

      Delete
  40. දන්න කෙනෙක් පහත වචන වලට සමාන පද දාන්න.
    *පන්චතූර්ය
    *ලාක්‌ෂා

    ReplyDelete
  41. දන්න කෙනෙක් පහත වචන වලට සමාන පද දාන්න.
    *පන්චතූර්ය
    *ලාක්‌ෂා

    ReplyDelete
  42. මුලසුන, නර්තනය කණ්ඩායම, විනාශය

    ReplyDelete
  43. පංචතූර්ය යන්නට සමාන පදයක් කියන්නකෝ

    ReplyDelete
  44. මටත් ඒකයි ප්‍රශ්නෙ
    හැබැයි ලාක්ෂා වලට නම් ලපු එන්නේ

    ReplyDelete
  45. දුරකථනයට සාමාන පදයක් plzz😔

    ReplyDelete
  46. සඳ එලියට සමාන පදයක් කියන්න

    ReplyDelete
  47. සද එලියට සමාන පද මොනවාද

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රාලෝකය, සඳ එලිය, සඳ කිරණ

      Delete
  48. මිදුලට සමාන පදයක් කියන්න..

    ReplyDelete
  49. කැද යන එකට සමාන පදයක්

    ReplyDelete
  50. පංචතූර්ය කියන එකට සමාන පදයක්

    ReplyDelete
  51. දරුණු කියන එකට සමාන පදයක්

    ReplyDelete
  52. දුර්ජන කියන එකට සමාන පදයක්

    ReplyDelete
  53. රුපු කියන එකට සපුස යන්න නිවැරදිව?
    ලාක්ශා කියන එකට ලපු කියන එක නිවැරදිද?

    ReplyDelete
    Replies
    1. රුපු නම් සතුරු
      ලාක්ශා නම් ලතු

      Delete
  54. රුපු වලට සමාන පදයක්

    ReplyDelete
  55. දක්ෂ යන්නට සමාන පදයක් කියන්න පුළුවන්ද මා ප්‍රිය මිතුරනි.

    ReplyDelete
  56. බලන්න මේකෙ ADMIN මේක පෝස්ට් කරල තියෙන්නෙ 2009 අප්‍රේල් 11 සෙනසුරාදා. ඒත් මේ ලිපියෙන් අදත් සමහරු මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවා. මෙන්න මේ වගේ වටිනා දේවල් වලට BLOGGER පාවිච්චි කරමු යාළුවනේ. ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.2021 අන්තිමේ වෙලත් අපි මේකෙන් uses ගන්නවා

      Delete
  57. පෙළ කියන වචනයට සමාන පදයක්

    ReplyDelete
  58. දුදන පදයට සමාන පද ටිකක් දෙන්න පුළුවන් ද?

    ReplyDelete
  59. දුර්ජන එකට සමාන පද

    ReplyDelete
  60. දරුණු එකට සමාන පද

    ReplyDelete
  61. අශ්වාරෝහකට සමාන පද

    ReplyDelete
    Replies
    1. Aneeee thank you thank you so much! I was looking for it. You saved me. Thanks again. :)

      Delete
  62. රංචුවට සමාන පදය

    ReplyDelete
    Replies
    1. සමූහය, කැල , සේනාව , පෙළ

      Delete
  63. පොහොසත් කියන එකට සමාන පදය 2ක්

    ReplyDelete
  64. දක්ශ කියන වචනයට සමාන පද දාන්නා

    ReplyDelete
  65. This comment has been removed by the author.

    ReplyDelete
  66. සින්හයාට සමාන පද

    ReplyDelete
  67. දුකට සමාන පදයක්

    ReplyDelete
  68. කුකුළාට සමාන පද 2ක්

    ReplyDelete
  69. බල්ලාට සමාන පද 2ක්

    ReplyDelete
  70. මී මැස්සාට සමාන පදයක් ...

    ReplyDelete
  71. අකුරු වලට සමාන පද ටිකක් දාන්න

    ReplyDelete
    Replies
    1. අකුරු වලට සමාන පද විදියට අක්ෂර, වර්ණ කියන පද දෙක ගන්න පුළුවන්. (වර්ණ මාලාව කියනවා හෝඩියට)

      Delete
  72. මානෙල් වලට සමාන පද

    ReplyDelete
  73. මානෙල් මලට සමාන පද

    ReplyDelete
  74. නෙත්සගලට සමාන පදයක්

    ReplyDelete
    Replies
    1. දෙනුවන් . දෙනෙත් , දෙනයන

      Delete
  75. දක්ශයාට සමාන පදයක්

    ReplyDelete
  76. අකුරු වලට සමාන පද විදියට අක්ෂර, වර්ණ කියන පද දෙක ගන්න පුළුවන්. (වර්ණ මාලාව කියනවා හෝඩියට)

    ReplyDelete
  77. සරුන්ගල්ය්යට

    ReplyDelete
  78. සාගරයට සමාන පදයක් දෙන්න please ��

    ReplyDelete
    Replies
    1. සමුදුර, ජලනිධි, සමුද්‍රය, සයුර, මුහුදු

      Delete
  79. සවන් යන්නට සමාන පදයක් දෙනවද කරුණාකරලා

    ReplyDelete
  80. තඑවර- අදුර, අන්ධකාරය, ඇදිරිය
    මේවා නැතුව අකුරු පහේ අ යන්නෙන් පටන් ගන්නා වචනයක් කියනවද කරුණාකරලා

    ReplyDelete
  81. කල්පයට සමාන පදයක්

    ReplyDelete
  82. අනේ මේවට උත්තර දෙන්නකෝ

    ReplyDelete
  83. සවන - කන,විදත්මහ,කර්ණය

    ReplyDelete
    Replies
    1. නැහැ.අපි මේ අහන්නේ ප්‍රෙහෙලිකවකට.ලි අකුරෙන් ඉවර වෙන අකුරු දෙකේ වචනයක්

      Delete
  84. රැලි යන්නට සමාන පදයක් දෙනවද

    ReplyDelete
  85. කූටය,ලාංඡනය,වෙසක්,උපහාරය,රැව,මලුව,බෙල්ල,ගෙත්තම් යන පද වලට සමාන පදයක් බැගින් හැකි ඉක්මනින් සොයා දෙන ලෙස ඉල්ලා සිටිමි.

    ReplyDelete
  86. රැලි වලට සමාන පදයක්

    ReplyDelete
  87. ලාක්ෂා වලට සමාන පදයක්

    ReplyDelete
  88. කිදුරියට සමාන පදයක්

    ReplyDelete
  89. සතර කියන එකට සමාන පදයක් (සි) අකුරින් පටන් ගන්න එකක්

    ReplyDelete
  90. මී මැස්සා ට ගුමු සහ මිහිලොල් කියනවා ද?

    ReplyDelete
  91. මී මැස්සාට මිහිලොල් කියනවාද?

    ReplyDelete
  92. සවන් කියන එකට අකුරු දෙකේ සමාන පදයක් .කරණකරලා.

    ReplyDelete
  93. අදුර කියන වචනෙට සමාන පදයක් ඕනෙ

    ReplyDelete
  94. දුර්ජනට සමාන පදයක්

    ReplyDelete
  95. අකුරු සමාන පද?

    ReplyDelete
  96. මානෙල් යන්නට සමාන පදයක්

    ReplyDelete
  97. තර්කය
    දුර්ජන
    කල්පය
    අදුර

    සමාන පද?

    ReplyDelete
    Replies
    1. වාද්‍ර
      දුදන
      කප
      අන්ධකාරය

      Delete
  98. වික්‍රම යන වචනයට සමාන පදයක්

    ReplyDelete
  99. ගෙත්තම් සමාන් වචනයක්

    ReplyDelete
  100. දූපතට සමාන පද මොනවාද

    ReplyDelete
  101. රැලි යන්නට සමාන පදය කුමක් ද

    ReplyDelete