සමාන පද
අම්මා - මව, දිනිති, ජනනී, මාතාව, මෝ,මෑණියෝ,මාතා,මාතෘ
තාත්තා - පියා, පීතෘ, අප්පච්චි, අප්පා
සීයා - ආතා, මුත්තා
පුතා - පුත්‍රයා, පුතණුවන්
දුව - දියණිය, දෝණිය, දුහිතෘ
උගත් - වෘක්ත, පණිඩිත, බහුශ්‍රැත, පඬි, වියත්, නැණැති, ප්රඥාසාර
කැමති - රුචි, මනාප, රිසි
මිණිගෙඩිය- ගෙජ්ජි, රසුදැල්, කිකිණි
මොනරා - මයුර, මියුර, සිකි, ශඛි, පිල්බර, නිල්කැට
දූපත - දූව, දීපය, දිවයින
පොත - පුස්තකය, ග්‍රන්ථය
අපාය - දුගතිය, නිරය, යමපුර, යමලොව, අවීචිය. නරකාදිය
සක්‍රයා- සක්දෙවි, තිනෙත්, ඊශ්වර
තඑවර- අදුර, අන්ධකාරය, ඇදිරිය
කොඩිය - දද, ධජ, ජත්‍රය, කෙහෙළි
ප්‍රසිද්ධ - පතළ, පළ, පසිඳු, ප්‍රකට, පුවතර, පරසිදු
තරැණ - තුරැණු, යෞවන, යොවුන්
නියගය - පෑවිල්ල, ඉඩෝරය
කෑම - බොජුන්, භෝජන, ආහාර, ගොදුර
මහලු - නාකි, වෘද්ධ, වියපත්, වයස්ගත, වයෝවෘද්ධ
දැහැමි - ධාර්මික, ධාර්මිෂ්ඨ
තෑග්ග - තිළිණය, ත්‍යාගය, පඬුරැ
මුහුණ - වත, මුවන, මුව, වදන, වක්ත්‍රය
නිතරම- නිරතුරු, නිබද, නිති, නොකඩවා
ගින්දර - අග්නි, නල, අනල
පින් - කුසල්, පුණ්‍ය, සඳහම්
මිනිසා - නර, මනුෂ්‍යයා, මනු, මානව
ලියුම - ලිපිය, ලියමන, හසුන
අශ්වයා - තුරංග, සිදු, අස්, තුරඟ
වහළය - පියස්ස, වියන, සෙවිල්ල
කෙට්ටු - සිහින්, කේඩෑරි, කෙසග,කෘශ
පාර - මාර්ගය, වීදිය, මග, මාවත
බඩ - උදරය, ගැබ, කුස
පොළොව - දියත, මිහිකත, පෘථීවිය, මිහිමඩල, බිම, මිහි, මී, දෙරණ, භූමිය, ධරණි
පැරණි - පුරාණ, ආදිකාලීන, පෞරාණික
නවීන - අලුත්, නව, නූතන, නොපැරණි
කුරුල්ලා - පක්ෂියා, සියොත්, විහග, සකුණ, සියුරු, දද, සකලයන්
කැලෑව - වනය, වනාන්තරය, අරණ, වල, බැද්ද,
ඹෟෂධ - බෙහෙත්, ඹසු
අවුරුද්ද - වසර, වර්ෂය, වස
රත්රන් - ස්වර්ණ, කසුන්, කනා, කනක, සුවන්, හේම,රන්,රත්රන්,කාන්චන,
සූර්යයා - දිනකර, දිනියුරු, දියනෙත, දිනමිණ, දිනිදු, දිවාකර, දිවයුරු, ඉර, දිනපති, බාසුරැ, රවි, රිවි,හිරු,
සහසැස්, නගෝමිණි, සැඬරැස්, නුඹමිණි, සහසකර,සැඩකර, අඳුරුරුපු, ගිම්රුස්, ගහමිණ, දිනරද, තික්මෙරද, දිනේන්ද්‍ර
හඳ - සඳ, චන්ද්‍රයා, තාරපති, තරුපති, තරිදු, නිශාකර, හිමකර, සිසි, සිසිලකර, නිසයුරු, තුසරකර, සොමි, සසදර, ලළිඳු
පාර - මාවත, මඟ, මාර්ගය
එක්ක - සහ, හා, සමග, කැටුව
උදය - පාන්දර, අලුයම, උදෑසන, හිමිදිරිය
පාසල - විදුහල, විද්‍යාලය, පාඨශාලාව, සිප්හල, ඉස්කෝලය, ශාස්ත්‍රාලය
වාහනය - රථය, රිය, යානය
නංගී - නැගණිය
ගුරැතුමා - ගුරැවරයා, අචාර්යවරයා, විනයු, ඇදුරා
ඉක්මනින් - විගසින්, විගසට, කඩිනමින්, හනික, වහාම, යුහුසුලුව, නොලස්වා, අප්‍රමාදව, නොපමාව, කඩිසරව
දෙපැත්ත - දෙපස, දෙපාර්ශවය, දෙපළ, උභයපාර්ශව
ළඟ - අසල, කිට්ටුව, මෙහා, සමීපය, නුදුර, මෑත, මෙපිට, ආසන්න, මොබ, අසබඩ
අමාරැ - අපහසු, දුෂ්කර
ප්‍රශංසාව - ස්තූතිය, තුතිය, පැසසුම, ගෞරවය
සිරිත - චාරිත්‍රය
හඬ - නාදය, ශබ්දය, නද, රාවය, රැව්, ධ්වනිය
ගෙදර - නිවස, ගෙය, නිවාසය, ගෘහය, අගර, වාසස්ථානය
රෑ - රාත්‍රිය, නිශා
වැස්ස - වර්ෂාව, අහස්දිය
වෙල - කෙත, කුඹුර
පෙර - මුලින්, කලින්, පළමුව, ඉස්සර, ආදී, පුරාණ, අතීතයේ
මහ - ලොකු, විශාල, මහත්, විසල්
ඇදිරිය - කළුවර, අන්ධකාරය, අඳුර
විදුලිය - විද්‍යුතය
පමා - ප්‍රමාද, පරක්කු, ලස
පුදුම - අපූරැ, කදිම
හපන්කම් - දස්කම්, දක්ෂකම්, හැකිකම්, හැකියා, සමත්කම්, දක්ෂතා, සමර්ථතා, නිපුණතා, ප්‍රවීණතා, කුසලතා
රජතුමා - රජ, නිරිඳු, මිහිපල්, නරේන්ද්‍ර, භූපල්, නරපති, නරනිඳු, මහීපාල, නරදෙව්, භූපති
ප්‍රසිද්ධ - පවර, පසිඳු, පරසිදු, පුවතර, ප්‍රකට, පතළ
කෙළවර - අග, අන්තය, කොන, අග්‍රය, අවසානය, නිමාව, සීමාව, සමාප්තිය
කතාව - අන්දරය, කතන්දරය, කථාව
අසහ - ගුවන, අඹර, ආකාශය, ගගන, නුබ, නබෝගැබ, පවන්මග, සියොත්මග
දිලිසෙන - දිලෙන, බබළන
දෑස - දෙනෙත, දෙනුවන, දෙනයන, දෙඇස්, ඇස්දෙක
තොරතුරු - විස්තර, තතු
ඥානවන්ත - නුවණැති, නුවණක්කාර, පඥාවන්ත, බුද්ධිමත්,ප්රඥාසාර, නැණවත්, නැණැති, උගත්
යාළුවා - මිත්‍රයා, මිතුරා, සගයා, යහළුවා, සකි, සබඳ, සුහද, හිතවතා, සහෘදයා
කන්ද - පර්වතය, පව්ව, ගිර
අලියා - හස්තියා, ගජ, නා, ඇතා, වරුණ
මුවා - මිග, මෘග
ලී - දැව
වතුර - ජලය, දිය, පැන්, උදක, අඹ
ගඟ - ගංගාව, නදිය
සතුරා - හතුරා, පිළිමල්, ප්‍රතිමල්ලවයා,
Subscribe to:
Post Comments (Atom)
තව දාන්න.
ReplyDeleteමම අමසර........
Gaburata samana padhatak nethda ane
DeleteGood work
ReplyDeletegood , most wanted words
ReplyDeletefor kids...
ඉස්පාසුවක් සහ දෑතේ සවිය යන ඒවාට සමාන පද
ReplyDeleteජම්බු වලට සමාන පදයක් කියන්න
ReplyDeleteකරන්න ට සමාන වචනයක් කියන්න
ReplyDeleteබොහො කාලයක් කියන එකට සමාන වචනයක්
ReplyDeleteචිරාත්
Deleteවස්ත්‍රයට සමාන පද
Deleteඇඳුම
Deleteබටනලවට සමාන පදයක්
ReplyDeleteවස්දඬු
Deletethanks
ReplyDeleteIt is very useful for our children.thank you very much.
ReplyDeleteතරාදිය ට සමාන පදයක්
ReplyDeleteතුලාව
ReplyDeleteනෙලුම් මලට සමාන පද ටිකක්
ReplyDeleteරත තඹර
Deleteසියපත
Deleteසහස්පත
Deleteසියපත
Deleteපලතුරු
ReplyDeleteපලතුරු
ReplyDeleteදියමන්ති වලට සමාන පද
ReplyDeleteවජ්
Deleteඅමෘතයට සමාන පදයක් සහ කපොල්ලට සමාන පදයක්
ReplyDeleteඅමෘතයට සමාන පදයක් සහ කපොල්ලට සමාන පදයක්
ReplyDeleteඅමයුරු
Deleteතොල් යන්නට සමාන පදයක් කියන්න
ReplyDeleteතොල් යන්නට සමාන පදයක් කියන්න
ReplyDeleteලවන් , අදර , ඕෂ්ඨ
Deleteපංච තූර්යට සමාන පද
Deleteපසගතුරු
Deleteබෙරවාට සමාන පදයල්
ReplyDeleteදියමන්ති යට සමාන පද
ReplyDeletewishala gaswalta samana paryaya padhayak
ReplyDeleteLoha walt saman padayk
ReplyDeleteදිනිදු
ReplyDeleteදුප්පත්
Deleteසත්‍යාපනය
ReplyDeleteඑක්සත් වලට සමාන පදයක්
ReplyDeleteපංච තූර්ය වලට සමාන පදයපදය
ReplyDeleteපංචතූර්ය සමාන පද දෙන්න....
ReplyDeleteපසඟතුරු
Deleteස්තූතියි
Deleteරැලි වලට සමාන පදයක් දෙන්න...
ReplyDeleteතරඟ
Deleteතරඟ
Deleteතරඟ
ReplyDeleteගල්පරයට සමාන වචනයක් ියන්න
ReplyDeleteගල්පරයට සමාන වචනයක් ියන්න
ReplyDeleteඋගුස්සට සාමාන පදයක් කියන්නකෝ
ReplyDeleteනීතිය
Deleteආලෝකය
ReplyDeleteකිරි යි දිලිසෙනවටයි සමාන පද
ReplyDeleteකිරි - ක්ෂීර
Deleteදිලිසෙනවා - දිදුලනවා,දිලෙනවා
ගැඹුර සමාන පදයක් ඕන
ReplyDeleteසිංහයාට සමාන පද මොනවාද?
ReplyDeleteකෙසරිදු,සිහ
Deleteබාසුරු , කේසර , මිගිදු , මෘගපති
Deleteවැල ට සමාන පදයක්
ReplyDeletebhashawa - same word
ReplyDeleteගද්‍ය යන්නට සමාන පදයක්
ReplyDeleteබැරි කියන්න සමාන පදයක්
ReplyDeleteකථනයට දක්ශ යන අර්ථය දෙන "වා" අකුරෙන් පටන්ගෙන "ර" අකුරෙන් අවසන් වන අකුරු 5 වචනයක් කියන්න පුලුවන්ද
ReplyDeleteරුපු යන්නට සමාන පදයක්
ReplyDeleteහතුරා
Deleteපිළිමල් , පසමිතුරා
Deleteසතුරු
Deleteසිත ට සමාන පදය මොකක්ද?
ReplyDeleteලය
Deleteනෙළුම ට සමාන පද මොනවද?
ReplyDeleteසියපත , අරවින්ද , තඹර, තඹුරු ,
Deletemidula t samana padayak
ReplyDeleteදූපතට සමාන පද මොනවද
ReplyDeleteදිවයින , දූව , කොදෙව්ව
Deleteඋපමා වලට සමාන පදයක්
ReplyDeleteවිශේෂණ පද
Deleteපැපාෙල් ekata samana pathayak kiyanda
ReplyDeleteගස්ලබු
Deleteමිදුලට සමාන පදය
ReplyDeleteක්
මිදුලට සමාන පදයක් දන්න කෙනෙක් ඉන්නවනං කියන්නෝ.. ඉක්මනටම Plz...
Deleteඅංගනය
Deleteවාපී
Deleteදන්න කෙනෙක් පහත වචන වලට සමාන පද දාන්න.
ReplyDelete*පන්චතූර්ය
*ලාක්ෂා
ලතු
Deleteදන්න කෙනෙක් පහත වචන වලට සමාන පද දාන්න.
ReplyDelete*පන්චතූර්ය
*ලාක්ෂා
මුලසුන, නර්තනය කණ්ඩායම, විනාශය
ReplyDeleteකණ්ඩායම- සමූහය
Deleteපංචතූර්ය යන්නට සමාන පදයක් කියන්නකෝ
ReplyDeleteපසගතුරු
Deleteමටත් ඒකයි ප්‍රශ්නෙ
ReplyDeleteහැබැයි ලාක්ෂා වලට නම් ලපු එන්නේ
Laksha walata lathu enne
Deleteදුරකථනයට සාමාන පදයක් plzz😔
ReplyDeleteසඳ එලියට සමාන පදයක් කියන්න
ReplyDeleteසඳ කිරණ
Deleteසද එලියට සමාන පද මොනවාද
ReplyDeleteචන්ද්රාලෝකය, සඳ එලිය, සඳ කිරණ
Deleteමිදුලට සමාන පදයක් කියන්න..
ReplyDeleteආලිංගය ,
Deleteකැද යන එකට සමාන පදයක්
ReplyDeleteපංචතූර්ය කියන එකට සමාන පදයක්
ReplyDeleteපසඟතුරු
Deleteසන්චාර
ReplyDeleteදරුණු කියන එකට සමාන පදයක්
ReplyDeleteදුර්ජන කියන එකට සමාන පදයක්
ReplyDeleteදුදන
ReplyDeleteරුපු කියන එකට සපුස යන්න නිවැරදිව?
ReplyDeleteලාක්ශා කියන එකට ලපු කියන එක නිවැරදිද?
රුපු නම් සතුරු
Deleteලාක්ශා නම් ලතු
රුපු වලට සමාන පදයක්
ReplyDeleteදක්ෂ යන්නට සමාන පදයක් කියන්න පුළුවන්ද මා ප්‍රිය මිතුරනි.
ReplyDeleteසමර්ථ,සමත්,ශූර
Deletethank you
Deleteබලන්න මේකෙ ADMIN මේක පෝස්ට් කරල තියෙන්නෙ 2009 අප්‍රේල් 11 සෙනසුරාදා. ඒත් මේ ලිපියෙන් අදත් සමහරු මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවා. මෙන්න මේ වගේ වටිනා දේවල් වලට BLOGGER පාවිච්චි කරමු යාළුවනේ. ජයවේවා!!
ReplyDeleteඒක නම් ඇත්ත.2021 අන්තිමේ වෙලත් අපි මේකෙන් uses ගන්නවා
Deleteපෙළ කියන වචනයට සමාන පදයක්
ReplyDeleteරංචුව
Deleteපංති
Deleteදුදන පදයට සමාන පද ටිකක් දෙන්න පුළුවන් ද?
ReplyDeleteදුදන
Deleteපෙළ කියන එකට සමාන පදයක්..
Deleteදුර්ජන එකට සමාන පද
ReplyDeleteදුදන
Deleteදරුණු එකට සමාන පද
ReplyDeleteරුදු
Deleteඅශ්වාරෝහකට සමාන පද
ReplyDeleteඅසුරුවා
DeleteAneeee thank you thank you so much! I was looking for it. You saved me. Thanks again. :)
Deleteරංචුවට සමාන පදය
ReplyDeleteසමූහය, කැල , සේනාව , පෙළ
Deleteපොහොසත් කියන එකට සමාන පදය 2ක්
ReplyDeleteදක්ශ කියන වචනයට සමාන පද දාන්නා
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසින්හයාට සමාන පද
ReplyDeleteඅසරුවා
ReplyDeleteදුකට සමාන පදයක්
ReplyDeleteශෝකය , දොම්නස
Deleteකුකුළාට සමාන පද 2ක්
ReplyDeleteසැවුල්
Deleteබල්ලාට සමාන පද 2ක්
ReplyDeleteසුනඛ
Delete👍
ReplyDeleteමී මැස්සාට සමාන පදයක් ...
ReplyDeleteබිඟු
ReplyDeleteඅකුරු වලට සමාන පද ටිකක් දාන්න
ReplyDeleteඅකුරු වලට සමාන පද විදියට අක්ෂර, වර්ණ කියන පද දෙක ගන්න පුළුවන්. (වර්ණ මාලාව කියනවා හෝඩියට)
Deleteමානෙල් වලට සමාන පද
ReplyDeleteඋත්පල
Deleteමානෙල් මලට සමාන පද
ReplyDeleteමලට සමාන පද
ReplyDeleteපුෂ්පය
Deleteකුසුම්
Deleteනෙත්සගලට සමාන පදයක්
ReplyDeleteදෙනුවන් . දෙනෙත් , දෙනයන
Deleteදක්ශයාට සමාන පදයක්
ReplyDeleteඅකුරු වලට සමාන පද විදියට අක්ෂර, වර්ණ කියන පද දෙක ගන්න පුළුවන්. (වර්ණ මාලාව කියනවා හෝඩියට)
ReplyDeleteසරුන්ගල්ය්යට
ReplyDeleteසාගරයට සමාන පදයක් දෙන්න please ��
ReplyDeleteසමුදුර, ජලනිධි, සමුද්‍රය, සයුර, මුහුදු
Deleteසවන් යන්නට සමාන පදයක් දෙනවද කරුණාකරලා
ReplyDeleteමටත් ඕනි.
Deleteතඑවර- අදුර, අන්ධකාරය, ඇදිරිය
ReplyDeleteමේවා නැතුව අකුරු පහේ අ යන්නෙන් පටන් ගන්නා වචනයක් කියනවද කරුණාකරලා
කල්පයට සමාන පදයක්
ReplyDeleteකප
Deleteඅනේ මේවට උත්තර දෙන්නකෝ
ReplyDeleteසවන - කන,විදත්මහ,කර්ණය
ReplyDeleteනැහැ.අපි මේ අහන්නේ ප්රෙහෙලිකවකට.ලි අකුරෙන් ඉවර වෙන අකුරු දෙකේ වචනයක්
Deleteපන්චතුර්ය
ReplyDeleteපසඟතුරැ
Deleteරැලි යන්නට සමාන පදයක් දෙනවද
ReplyDeleteතරඟ
Deleteපංචතූර්ය
ReplyDeleteකූටය,ලාංඡනය,වෙසක්,උපහාරය,රැව,මලුව,බෙල්ල,ගෙත්තම් යන පද වලට සමාන පදයක් බැගින් හැකි ඉක්මනින් සොයා දෙන ලෙස ඉල්ලා සිටිමි.
ReplyDeleteරැලි වලට සමාන පදයක්
ReplyDeleteලාක්ෂා වලට සමාන පදයක්
ReplyDeleteලාක්ෂා වලට සමාන පද
Deleteලතු
Deleteකිදුරියට සමාන පදයක්
ReplyDeleteසතර කියන එකට සමාන පදයක් (සි) අකුරින් පටන් ගන්න එකක්
ReplyDeleteමී මැස්සා ට ගුමු සහ මිහිලොල් කියනවා ද?
ReplyDeleteමී මැස්සාට මිහිලොල් කියනවාද?
ReplyDeleteසවන් කියන එකට අකුරු දෙකේ සමාන පදයක් .කරණකරලා.
ReplyDeleteකන්
Deleteඅදුර කියන වචනෙට සමාන පදයක් ඕනෙ
ReplyDeleteදුර්ජනට සමාන පදයක්
ReplyDeleteඅකුරු සමාන පද?
ReplyDeleteඅක්ෂර
Deleteමානෙල් යන්නට සමාන පදයක්
ReplyDeleteඋත්පල
Deleteතර්කය
ReplyDeleteදුර්ජන
කල්පය
අදුර
සමාන පද?
වාද්ර
Deleteදුදන
කප
අන්ධකාරය
වික්‍රම යන වචනයට සමාන පදයක්
ReplyDeleteවිකුම්
Deleteගෙත්තම් සමාන් වචනයක්
ReplyDeleteගෙතුම්
ReplyDeleteදූපතට සමාන පද මොනවාද
ReplyDeleteදවල
ReplyDeleteරැලි යන්නට සමාන පදය කුමක් ද
ReplyDeleteදුර්ජන
ReplyDelete