පින්සිදු වන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ
වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා
උදේ පටන් දවස පුරා තූඩු තනාලා
කොලේ කොලේ දමා කුඩා නිවස තනන්නේ
මගේ දයා බිරිද නිතර එය සරසන්නේ
රැලේ රැලේ පුඵන් දමා යහන සදන්නේ
අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ
මෙදා මගේ නිවස ඇතා සතුට වඩාලා
උදාරවූ කිරිල්ලගේ දරුවෝ පිරීලා
එදා අනේ අපට ගලෙන් ගැසුව සියල්ලා
වැදා කියමි මගේ පුතුන් හෙම නොමරල්ලා
දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා
ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට ඉන්ටා
සමාවෙලා මෙ අප වෙතේ දිවි රැක ගන්ටා
සමා යදිමි දෙන්න පුතේ මෙතෙන රැදෙන්ටා
ගායනය : සී.ටී. ප්ර.නාන්දු
පදරචනය : ආර්.එන්.එච්.පෙරේරා
Sunday, October 3, 2010
මොනවද මුත්තේ - monawada muththe.....
මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනෙයි නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි
දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
මම ළමයේ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
තමන්ට නොලැබෙන දෙයකින් ලෝකෙට
කරන්ට හැකිදේ නොම තේරේ මට
පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහෝමට ඔබටම වෙයි දොස
පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අපි කවුරුත් ලබනෙමු පල
අපෙන් පසුව අන අයටත් එම පල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
ඒ යුතුකම හොද හැටි දැන ගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
ගායනය : රෝහණ වීරසිංහ. අනූෂා නානායක්කාර
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනෙයි නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි
දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
මම ළමයේ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
තමන්ට නොලැබෙන දෙයකින් ලෝකෙට
කරන්ට හැකිදේ නොම තේරේ මට
පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහෝමට ඔබටම වෙයි දොස
පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අපි කවුරුත් ලබනෙමු පල
අපෙන් පසුව අන අයටත් එම පල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
ඒ යුතුකම හොද හැටි දැන ගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
ගායනය : රෝහණ වීරසිංහ. අනූෂා නානායක්කාර
Saturday, April 11, 2009
විරුද්ධ පද
විරුද්ධ පද
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
හොඳ - නරක
සමාන පද
සමාන පද
අම්මා - මව, දිනිති, ජනනී, මාතාව, මෝ,මෑණියෝ,මාතා,මාතෘ
තාත්තා - පියා, පීතෘ, අප්පච්චි, අප්පා
සීයා - ආතා, මුත්තා
පුතා - පුත්‍රයා, පුතණුවන්
දුව - දියණිය, දෝණිය, දුහිතෘ
උගත් - වෘක්ත, පණිඩිත, බහුශ්‍රැත, පඬි, වියත්, නැණැති, ප්‍රඥාසාර
කැමති - රුචි, මනාප, රිසි
මිණිගෙඩිය- ගෙජ්ජි, රසුදැල්, කිකිණි
මොනරා - මයුර, මියුර, සිකි, ශඛි, පිල්බර, නිල්කැට
දූපත - දූව, දීපය, දිවයින
පොත - පුස්තකය, ග්‍රන්ථය
අපාය - දුගතිය, නිරය, යමපුර, යමලොව, අවීචිය. නරකාදිය
සක්‍රයා- සක්දෙවි, තිනෙත්, ඊශ්වර
තඑවර- අදුර, අන්ධකාරය, ඇදිරිය
කොඩිය - දද, ධජ, ජත්‍රය, කෙහෙළි
ප්‍රසිද්ධ - පතළ, පළ, පසිඳු, ප්‍රකට, පුවතර, පරසිදු
තරැණ - තුරැණු, යෞවන, යොවුන්
නියගය - පෑවිල්ල, ඉඩෝරය
කෑම - බොජුන්, භෝජන, ආහාර, ගොදුර
මහලු - නාකි, වෘද්ධ, වියපත්, වයස්ගත, වයෝවෘද්ධ
දැහැමි - ධාර්මික, ධාර්මිෂ්ඨ
තෑග්ග - තිළිණය, ත්‍යාගය, පඬුරැ
මුහුණ - වත, මුවන, මුව, වදන, වක්ත්‍රය
නිතරම- නිරතුරු, නිබද, නිති, නොකඩවා
ගින්දර - අග්නි, නල, අනල
පින් - කුසල්, පුණ්‍ය, සඳහම්
මිනිසා - නර, මනුෂ්‍යයා, මනු, මානව
ලියුම - ලිපිය, ලියමන, හසුන
අශ්වයා - තුරංග, සිදු, අස්, තුරඟ
වහළය - පියස්ස, වියන, සෙවිල්ල
කෙට්ටු - සිහින්, කේඩෑරි, කෙසග,කෘශ
පාර - මාර්ගය, වීදිය, මග, මාවත
බඩ - උදරය, ගැබ, කුස
පොළොව - දියත, මිහිකත, පෘථීවිය, මිහිමඩල, බිම, මිහි, මී, දෙරණ, භූමිය, ධරණි
පැරණි - පුරාණ, ආදිකාලීන, පෞරාණික
නවීන - අලුත්, නව, නූතන, නොපැරණි
කුරුල්ලා - පක්ෂියා, සියොත්, විහග, සකුණ, සියුරු, දද, සකලයන්
කැලෑව - වනය, වනාන්තරය, අරණ, වල, බැද්ද,
ඹෟෂධ - බෙහෙත්, ඹසු
අවුරුද්ද - වසර, වර්ෂය, වස
රත්රන් - ස්වර්ණ, කසුන්, කනා, කනක, සුවන්, හේම,රන්,රත්‍රන්,කාන්චන,
සූර්යයා - දිනකර, දිනියුරු, දියනෙත, දිනමිණ, දිනිදු, දිවාකර, දිවයුරු, ඉර, දිනපති, බාසුරැ, රවි, රිවි,හිරු,
සහසැස්, නගෝමිණි, සැඬරැස්, නුඹමිණි, සහසකර,සැඩකර, අඳුරුරුපු, ගිම්රුස්, ගහමිණ, දිනරද, තික්මෙරද, දිනේන්ද්‍ර
හඳ - සඳ, චන්ද්‍රයා, තාරපති, තරුපති, තරිදු, නිශාකර, හිමකර, සිසි, සිසිලකර, නිසයුරු, තුසරකර, සොමි, සසදර, ලළිඳු
පාර - මාවත, මඟ, මාර්ගය
එක්ක - සහ, හා, සමග, කැටුව
උදය - පාන්දර, අලුයම, උදෑසන, හිමිදිරිය
පාසල - විදුහල, විද්‍යාලය, පාඨශාලාව, සිප්හල, ඉස්කෝලය, ශාස්ත්‍රාලය
වාහනය - රථය, රිය, යානය
නංගී - නැගණිය
ගුරැතුමා - ගුරැවරයා, අචාර්යවරයා, විනයු, ඇදුරා
ඉක්මනින් - විගසින්, විගසට, කඩිනමින්, හනික, වහාම, යුහුසුලුව, නොලස්වා, අප්‍රමාදව, නොපමාව, කඩිසරව
දෙපැත්ත - දෙපස, දෙපාර්ශවය, දෙපළ, උභයපාර්ශව
ළඟ - අසල, කිට්ටුව, මෙහා, සමීපය, නුදුර, මෑත, මෙපිට, ආසන්න, මොබ, අසබඩ
අමාරැ - අපහසු, දුෂ්කර
ප්‍රශංසාව - ස්තූතිය, තුතිය, පැසසුම, ගෞරවය
සිරිත - චාරිත්‍රය
හඬ - නාදය, ශබ්දය, නද, රාවය, රැව්, ධ්වනිය
ගෙදර - නිවස, ගෙය, නිවාසය, ගෘහය, අගර, වාසස්ථානය
රෑ - රාත්‍රිය, නිශා
වැස්ස - වර්ෂාව, අහස්දිය
වෙල - කෙත, කුඹුර
පෙර - මුලින්, කලින්, පළමුව, ඉස්සර, ආදී, පුරාණ, අතීතයේ
මහ - ලොකු, විශාල, මහත්, විසල්
ඇදිරිය - කළුවර, අන්ධකාරය, අඳුර
විදුලිය - විද්‍යුතය
පමා - ප්‍රමාද, පරක්කු, ලස
පුදුම - අපූරැ, කදිම
හපන්කම් - දස්කම්, දක්ෂකම්, හැකිකම්, හැකියා, සමත්කම්, දක්ෂතා, සමර්ථතා, නිපුණතා, ප්‍රවීණතා, කුසලතා
රජතුමා - රජ, නිරිඳු, මිහිපල්, නරේන්ද්‍ර, භූපල්, නරපති, නරනිඳු, මහීපාල, නරදෙව්, භූපති
ප්‍රසිද්ධ - පවර, පසිඳු, පරසිදු, පුවතර, ප්‍රකට, පතළ
කෙළවර - අග, අන්තය, කොන, අග්‍රය, අවසානය, නිමාව, සීමාව, සමාප්තිය
කතාව - අන්දරය, කතන්දරය, කථාව
අසහ - ගුවන, අඹර, ආකාශය, ගගන, නුබ, නබෝගැබ, පවන්මග, සියොත්මග
දිලිසෙන - දිලෙන, බබළන
දෑස - දෙනෙත, දෙනුවන, දෙනයන, දෙඇස්, ඇස්දෙක
තොරතුරු - විස්තර, තතු
ඥානවන්ත - නුවණැති, නුවණක්කාර, පඥාවන්ත, බුද්ධිමත්,ප්‍රඥාසාර, නැණවත්, නැණැති, උගත්
යාළුවා - මිත්‍රයා, මිතුරා, සගයා, යහළුවා, සකි, සබඳ, සුහද, හිතවතා, සහෘදයා
කන්ද - පර්වතය, පව්ව, ගිර
අලියා - හස්තියා, ගජ, නා, ඇතා, වරුණ
මුවා - මිග, මෘග
ලී - දැව
වතුර - ජලය, දිය, පැන්, උදක, අඹ
ගඟ - ගංගාව, නදිය
සතුරා - හතුරා, පිළිමල්, ප්‍රතිමල්ලවයා,

Subscribe to:
Posts (Atom)